www.helpworld.cc.cc

එකතු වෙන්න අපිත් එක්ක මෙතනින්

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Sunday, January 19, 2014

ANTIVIRUS 2014 පරිගනකය අලුත් කරමු




සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. ගොඩ දවසකට පස්සෙ තමයි බ්ලොග් එකට ගොඩ උනේ........ මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. ඔයාලට කියල දෙන්න දේවල් ගොඩක් තියෙනවා ඒව ටික ඉක්මනටම කියල දෙන්නම්කෝ. ඉතින් අලුත් අවුරුද්ද අලුත් වෙලා ඉන්න කැමති ඇතිනෙ හැමෝම. හරි හරි වැඩිය කතා ඔනි නෑ. ආපු වැඩේ කෙලින්ම කියන්නම්කෝ.....
                                                                                   මම කලින් කිව්ව වගේ අලුත් අවුරුද්දට අලුත් වෙන්න කැමතියිනෙ කස්ටිය. අපි විතරක් අලුත් වෙලා බෑනේ. අපේ පරිගනකයත් වයිරස් වලින් තොරව අලුත් විදියට තියා ගන්න එපැයි. ඉතින් මම අද ඔයාලට දැනට ගොඩක් අය පාවිච්චි කරන හොදම වයිරස් ගාර්ඩ් තුනක් අරන් ආව. එහෙනම් බාගෙනම බලන්නකෝ.......









 

අනන්මනන් බ්ලොග් Blogger Templates Designed by productive dreams | Free Wordpress Templates. presents HD TV Watch Futurama Online. Featured on Singapore Wedding Cakes. © 2011