සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. ගොඩ
දවසකට පස්සෙ තමයි බ්ලොග් එකට ගොඩ උනේ........ මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. ඔයාලට
කියල දෙන්න දේවල් ගොඩක් තියෙනවා ඒව ටික ඉක්මනටම කියල දෙන්නම්කෝ. ඉතින් අලුත්
අවුරුද්ද අලුත් වෙලා ඉන්න කැමති ඇතිනෙ හැමෝම. හරි හරි වැඩිය කතා ඔනි නෑ. ආපු වැඩේ
කෙලින්ම කියන්නම්කෝ.....
මම කලින් කිව්ව වගේ අලුත් අවුරුද්දට අලුත්
වෙන්න කැමතියිනෙ කස්ටිය. අපි විතරක් අලුත් වෙලා බෑනේ. අපේ පරිගනකයත් වයිරස් වලින්
තොරව අලුත් විදියට තියා ගන්න එපැයි. ඉතින් මම අද ඔයාලට දැනට ගොඩක් අය පාවිච්චි කරන
හොදම වයිරස් ගාර්ඩ් තුනක් අරන් ආව. එහෙනම් බාගෙනම බලන්නකෝ.......









0 comments:
Post a Comment