අදත් මම නියම සොෆ්ට්වෙයා කෑල්ලක් අරන්
තමයි ආවෙ. ඔයාල හැමෝම වගේ ෆිල්ම් බලන්න කැමතියිනේ..... ඉතින් මෙහෙම ෆිල්ම් බලන්න
ගියාම එක එක ප්ලෙයර් වල තියෙන ලෙඩ
ගොඩයි.
- සමහර ප්ලෙයර් වල සද්දෙ අඩුයි,
- සමහර ප්ලෙයර් වල උපසිරස පේන්නෙ නෑ,
- සමහර ප්ලෙයර් වල එක වීඩිඕ ෆෝමට් එකක් විතරයි වැඩ කරන්නෙ,
- සමහර ප්ලෙයර් වල HD වීඩිඕ බලන්නත් බෑ,
- සමහර ප්ලෙයර් වල උපසිරස ඇහට පේන්නෙත් නෑ,
ඉතින් මේ වගේ එක එක ලෙඩ නැතිව ෆිල්ම් බලන්න
සුපිරිම ප්ලෙයර් එකක් මම අද අරන් ආව. පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් බාගෙන
බලන්නකෝ.... මේ ප්ලෙයර් එකේ ඔනිම ෆෝමැට් එකක් වැඩ. උපසිරස එහෙම ගින්දර වගේ වැඩ.
අහ් ඒ විතරක් නෙවෙයි. උපසිරස අකුරු පොඩි වැඩියි නම් ලොකු කරන්නත් පුලුවන්...... තව
එක එක වැඩ කෑලි ගොඩක් මේකෙ තියෙනවා...... ඒනම් බාගෙනම බලන්නකෝ.
මේ ප්ලයර් එක බාල ඉවර උනාට පස්සෙ සමහර වීඩිඕ ෆයිල් වැඩ කරේ නැත්තම් මම පහල දීල තියෙන කෝඩ් සෙටප් එක බාල ඉන්ස්ටෝල් කරන. එතකොට වැඩේ හරි.
තවත් අනන් මනන්
කෑලි ටිකක් අරන් ආයෙම එන්නම්කෝ.. මතක ඇතුව කමෙන්ට් එකක් දාලම යන්න. ඔයාල දෙන ප්‍රතිචාර
මට ලොකු ශක්තියක්......







0 comments:
Post a Comment